We are the most effective Federation of Development Officer's Trade Union

About Us

Our Vision
Our Vision

අභිමානවත් හා ඵලදායක සංවර්ධන නිලධාරී සේවාවක් හා ආර්ථික සංවර්ධන නිලධාරී සේවාවක්.

Our Mission
Our Mission

සංවර්ධන නිලධාරී සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සඳහා ප්‍රශස්ත මට්ටමේ තිරසර විසඳුම් ලබා ගැනීමට ඒකාබද්ධව හා එකමුතුව කටයුතු කිරීම

Our Objectives
Our Objectives

සාමාජිකයින්ගේ ලාභ ප්‍රයෝජන,අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳ පරික්ෂාවෙන් සිටීම, ඒවා දියුණු කිරිම හා ආරක්ෂා කිරීම.

Our featured works

Portfolio

Honorary Fellow Members

Mr.Anuradha Senaviratne

Federation of Development Officer's Trade Unions


Mr.Anuradha Senaviratne Chairman
Mr.Wasantha Lankathilaka

Federation of Development Officer's Trade Unions &
All Island Economic Development Officers Association

Mr.Wasantha Lankathilaka Chief Secretary
Mr. Mahesh Gunasekara

All Island Development Officers Association


Mr. Mahesh Gunasekara Chairman

Recent Updates

Our latest news

සංවර්ධන නිලධාරීන්ට සුභාරංචියක්!

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාව තුල සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ මූල්‍ය හා සුභසාධන අවශ්‍යතා වෙනුවෙන් සකසුරුවම් හා ණය සමුපකාර සමිතියක් ස්ථාපනය කිරීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත. මෙහි සමාරම්භක වැඩසටහන අද(ඔක්තෝබර් 20) දින කොළඹදී පවත්වනු ලැබීය. සංවර්ධන නිලධාරී ඔබට මෙම සමුපාකාර සමිතිය සමඟ සම්බන්ද වීමේ අවස්ථානව කඩිනමින් උදා කෙරෙනු ඇත. මෙය සී/ස සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සකසුරුවම් හා ණය දෙන සමුපාකාර සමිතිය ලෙස නම් කර ඇත.